
Hosted by Champike Yatagama · SI

2026 ජන සංගණනය හා සමගාමීව ඕස්ට්‍රේලියාවේ සිදු වන වංචා සහ පුද්ගලික තොරතුරැ ලබා නොදෙමින් ඒවායින් බේරීමට දැනගතයුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-identify-2026-census-scams-protect-yourself/htnq0tvt9
Podcast published by SBS SInhala කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/know-these-things-to-get-ahead-in-the-job-race-of-the-ai-era-and-stand-out-from-other-applicants-in-australia/jfb1mpwsw

Visit SBS Sinhala featured article here https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/will-a-large-number-of-people-in-australia-soon-lose-their-jobs-due-to-ai-here-are-the-full-details/lnx2q9s4u

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව source: https://www.sbs.com.au/language/sinhala

සමාජ මාධ්‍ය භාවිත කරන අප මේ වනවිට බොහෝ සෙයින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වැරදි තොරතුරු කෙරෙහි AI තාක්ෂණයේ බලපෑම අවබෝධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු Source: SBS Sinhala

SBS link: එළඹෙන නත්තල් සමයේදී සහ නිවාඩු සමයේදී අප ඉලක්ක කරමින් වංචාකරුවන් සිදුකරන විවිධ වංචා සහ එම වංචාවන්ට හසු නොවී මුදල් ආරක්ෂා කරගනිමින්ආ රක්ෂිත නිවාඩු සමයක් භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන කරුණු පිළිබඳව SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/be-aware-of-this-to-stay-scam-safe-this-festive-season/j77h0z7mb වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

ඔස්ට්‍රේලියාවෙ මේ අවුරුද්ද අන්තිම වෙද්දි වයස 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් වෙයිද? දැනට අවුරුදු 13ට අඩු දරුවන්ට තියෙන වාරණය වයස 13-15 අතර තැනකට ගේන්න ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වෙනකොට අධ්‍යයනයක් කරනවා. රටවල් කිහිපයක් කලින් උත්සාහ කරලා හරි නොගිය මේ වැඩේ කරන්න ෆෙඩරල් ආන්ඩුව ටිකක් බැහැලා ඉන්න වග පේනවා. මේ වෙලාවෙ ඩොලර් මිලියන 6.5ක මුදලක් වෙන කරලා තියෙනවා වයස තාක්ශණිකව සහතික කර ගැනීමේ අථදා බැලීමකට (age verification trial) නමුත් මේක කොච්චර සාරථක වෙයිද කියන්න බෑ ඒ එක්ක එන පුද්ගලිකත්වය වැනි වෙනත් අභියෝග නිසා. මේ වැඩේට හරි යන්නෙම අපි දරුවන් අතර වෙන අවබෝධාත්මක එකඟතාවයක් - (පට්ට අමාරු වැඩක් - අත්දැකීමෙන් කියන්නෙ). ඔය ගැන කතා කරන්න, ඇමතුමක් ලැබුනා SBS සිංහල ගුවන් විදුලියෙන්. අද ලෝක ළමා දිනය සහ අද තමා ආරම්භ වන්නෙ. අද දින විකාශය වූ මේ වැඩසටහන ඔබටත් කැමති නම් අහන්න පුලුවන් මේ ලින්ක් එක හරහා. මේ සඳහා ආරාධනා කල SBS Sinhala සේවයේ නිපුන සොයුරාට මගේ විශේෂ ස්තූතිය. Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-what-parents-need-to-know-to-protect-children-from-facebook-and-instagram-risks/70af1wubq

ඕස්ට්‍රේලියාව තුල මේ වෙද්දී නැතත් ඉහල යමින් තිබෙන Financial recovery scams මගින් ආරක්ෂා වීමට අප දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ සාකච්ඡාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/heres-how-to-avoid-new-scam-trend-in-australia-that-steal-money-from-the-same-people-who-have-been-scammed-before/wmauylfoq

අනාරක්ෂිත Mobile Apps වලීන් ඔබේ පුද්ගලික දත්ත ආරක්ෂා කරගැනීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න. මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට. SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/how-to-protect-your-personal-data-with-insecure-mobile-applications/zgemdcnts

SBS Link: https://www.sbs.com.au/language/sinhala/si/podcast-episode/what-you-should-do-immediately-if-your-information-has-been-stolen-in-a-cyber-attack/7r7lg7d9r